ලන්ඩන් නුවර ඇතිවූ ගින්නකින් මරණ රැසක්..

අඟහරුවාදා (ජුනි 13) රාත්‍රී බටහිර ලන්ඩනයේ තට්ටු නිවාසයක පැතිර ගිය ගින්නෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත්ව ඇති බව අගනුවර ගිනි නිවන හමුදාව භාර කොමසාරිස්වරයා පවසයි. උතුරු කෙන්සිංටන් ප්‍රදේශයේ පිහිටි ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට එහි සිටි පුද්ගලයින් කොටුවී ඇති බව එහි තත්ත්වය ඇසින් දුටුවෝ පැවසුහ. පුද්ගලයින් සිය ගණනක් පදිංචිව සිටියේ යැයි සැළකෙන එම ගොඩනැගිල්ලේ ගින්න මැඩ පැවැත්වීම … Continue reading ලන්ඩන් නුවර ඇතිවූ ගින්නකින් මරණ රැසක්..